නව කොවිඩ් රැල්ලක් චීනය තුළ ව්‍යාප්තවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ චීනයේ රෝහල් ධාරිතාව පිළිබඳ අනාවරණ කරමින්.
චීන දැඩි සත්කාර ඒකක කාර්යබහුල වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් කොවිඩ් සම්බන්ධ චීන සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතින බවද විශ්ලේෂකයන් පවසනවා.
චීන – කොවිඩ් රෝගය පිලිබඳ සංඛ්‍යා ලේඛන අඩු මට්ටමෙන් දැක්වීමට පියවර ගෙන ඇති බවයි එම විචාරකයන් පෙන්වා දෙන්නේ.
චීනය විසින් කොවිඩ් වෛරසයට එරෙහිව තම එන්නත් නිෂ්පාදනය කර ඇතත් ජර්මානු රජයෙන් පළමු වරට ඊසදභඔැජය එන්නත් ගෙන්වා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311