නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කර මිනිස් ජාවාරම්වලට හසුවීමෙන් වළකින්නැයි නාවික හමුදාව ජනතාවට දැනුම් දෙනවා.
පසුගිය කාලය පුරා ද නීති විරෝධී ආකාරයෙන් මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වීමට උත්සාහ දරූ කණ්ඩායම් කිහිපයක්ම ආරක්ෂක අංශ භාරයට ගැනුණා.
ඒ හේතුවන් මෙම දැනුම්දීම සිදු කරන බවයි නාවික හමුදාව පවසන්නේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311