දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව නිදහස් ජනතා සන්ධානය එළිදක්‌වා තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කන්ඩායම් 10ක් ඊට ඇතුලත්.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යපා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමෙන්තුවට පිවිසි මන්ත්‍රීවරු 35 දෙනෙකු පමණ මෙම අවස්ථාවට එක්වුනා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311