75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.
ඒ වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.
හෙට සිට පෙබරවාරි 04 වන දා දක්වා උදෑසන 5 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් මාර්ග 20ක් වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.
ඊට අමතරව තවත් මාර්ග කිහිපයක රථ ධාවනය ද සීමා කෙරෙනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311