නිමි ඇඳුම් සඳහා ඇති ඉල්ලුම සියයට 40කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය පවසනවා.
මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ඒ බව කියා සිටියා.
මේ අතර උත්සව සමය ආරම්භ වීමත් සමග ජනතාව ඇඳුම, ආහාර ඇතුලු භාණ්ඩ මිලදී ගැනීම සඳහා කොළඹ අතතුලු තදාසන්න ප්‍රදේශ කරා පැමිණියත් මේ වන විට සිය වෙළඳාම් නිසියාකාරව සිදු නොවන බවයි වෙළඳුන් පවසන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311