කුමන තත්ත්වයක් මත වුවද නියමිත කාලය තුළදී මැතිවරණය නොපැවැත්වීම ඉතාමත් කණගාටුදායක බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311