නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් මත්තල ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගංජා වගාකළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් අක්කර 10ක භූමියක් කුලියට ලබාගෙන ඉන් අක්කර දෙක හමාරක පමණ භූමි ප්‍රමාණයක නීතිවිරෝධී ලෙස ගංජා වගා කර ඇති බව සඳහන් .
අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311