මහනුවර – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටී එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයසේ පසු වූ සහෝදරයා සහ සහෝදරිය බව සඳහන්.
මේ අතර අදාල නාය යෑම හේතුවෙන් තවත් අයෙකු ද තුවාල ලබා තිබෙන බව ද වාර්තා වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311