පළාත් පාලන මැතිවරණයට දින නියම වීමත් සමඟ පක්ෂ විපක්ෂ දේශපාලන කරලිය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ අලි පොහොට්ටු ආණ්ඩුව ගෙදර යවන සටනේ පළමු වෙඩි මුරය පළාත් පාලන මැතිවරණය බවයි.
ජනතා ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් රට තුළ එක්වරක් හෝ නිර්මාණය කළ යුතු බවයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311