අද දිනයේ සිට පළාත් පාලන ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
ඔහු පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය සියලු පියවරයන් මේ වන විටත් ආණ්ඩුව ගෙන ඇති බවයි .
පළාත් පාලන ආයතන 340ක නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුනා.
ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු අද සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311