තුන්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ආරම්භ වනවා.
තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය පස්වරු 3 ට ආරම්භ වනු ඇති.
මේ අතර තරගාවලියේ දෙවන තරගය කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් අතර අද රාත්‍රි 7.30 ට ආරම්භ වනවා.
මෙම තරග දෙකම පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදීයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311