ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තානයේ විදේශ සංචිත අවදානම් මට්ටමක් දක්වා පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පාකිස්තානයේ රාජ්‍ය බැංකුව සතු විදේශ විනිමය සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 784 කින් පහත වැටී ඇති බවයි.
පාකිස්තාන මහ බැංකු වාර්තාවලට අනුව පාකිස්තාන රාජ්‍ය බැංකුව සතු විදේශ විනිමය වත්කම් මෙලෙස වාර්තාගත ලෙස කඩා වැටී ඇත්තේ 2019 වසරේ ජනවාරි මාසයෙන් පසු පළමු වරටයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311