පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව සියයට 25ක් 30 අතර අගයකින් ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පාසල් වාර ප්‍රවේශ පත්‍රයට අමතර විශ්ව විද්‍යාල සහ කාර්මික විද්‍යාල සඳහා ලබාදෙන වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුවද ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
එමෙන්ම පාසල් ප්‍රවාහන බස් රථ සේවය ඉවති කරනවාද නැතහොත් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න තීරණය වන්නේ මෙම ගාස්තු වැඩි කිරීම මත බවයි අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311