අද දිනයේ දී පිටකොටුව ප්‍රදේශයේ පවතින සියලු ආපනශාලා පරීක්ෂා කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
පහළ දමන ලද මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට ආහාර ද්‍රව්‍ය ලබා දෙන්නේදැයි පරීක්ෂා කිරීම මෙහි අරමුණයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවට මෙන්ම සියලු පාරිභෝගිකයින්ට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා වගකිව යුතු අදාළ පාර්ශව එම මොහොතේම දැනුවත් කරන බවයි එම සංගමය සඳහන් කලේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311