වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ හෙට සහ අනිද්දා අමුත්තන්ට මේ සඳහා අවස්ථාව පවතින බවයි.
රැඳවියන්ට, නිවසින් රැගෙන එන ආහාර සහ රසකැවිලි එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311