පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සදහා දරුවන් පන් දහසකට රජය මගින් ලබා දෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දීමට නියමිතයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
ඒ යටතේ රුපියල් ලක්ෂ 9 ක පොලී රහිත ණය මුදලක් සිසුන්ට හිමි වනවා.
එය ගෙවා දැමීම සදහා වසර දෙකක සහන කාලයක් හිමිවන බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311