කොළඹ – බදුල්ල මඟී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අද (15) උදෑසන අනතුරක් සිදුවී තිබේ.
බසය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වන ලෙස පෙරළීගොස් ඇත.
දෙමෝදර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර ගිලන් රථ දෙකකින් මේ වනවිටත් තුවාලකරුවන් රෝහල් කරා රැගෙන ගොස් ඇති බව වාර්ථා වේ.
කෙසේවෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311