උද්ධමනය පාලනය කිරීමට සදහා බැංකු පොලි අනුපාතය වැඩි කීරිමට සිදු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311