ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි පහත වැටීමක් අද දිනයේ පෙන්නුම් කරනු ලැබුවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් ශත 7 කින් පහළ බැස තිබූ අතර එහි මිල සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 84 යි ශත 70 ක් ලෙසයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311