බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
එහි උපකුලපති මහාචාර්ය පුජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසන්නේ සරසවිය තවකාලිකව වසා දමා ඇති බවින් මෙම පියවර ගන්නා බවයි.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මහනාහිමිවරු ඇතුළු සංඝ සභාවේ කාරක සභික ස්වාමීන් වහන්සේ හමුවී ඊයේ දිනයේ සාකච්ඡා කර තිබුනා.
උපකුලපති මහාචාර්ය පුජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් සඳහන් කලේ සිසුන් 32නෙකු ට තවකාලිකව පන්ති තහනම් කර ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311