ලෝක වෙළදපලේ භාණ්ඩ මිල පහල යාමේ වාසිය මෙරට ජනතාවට ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කල යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.
මස්කෙළිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
විවිධ බදු වර්ග පනවා තිබීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311