මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණය විසින්.
කොළඹ මහාධිකරණයේ පුර්වගාමී විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නා.
හොරොයින් මත්කුඩු ග්‍රෑම් 220ක් සන්තකයේ තබාගත් බවට පෙරියසාමි සුරේෂ් කුමාර් නැමැත්තා මෙහිදි වරදකරු බවට පත්වුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311