මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ මේ වසර අවසන් වීමට පෙර රට තුළ ව්‍යාප්තව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කටයුතු කරන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311