ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉතිහාසයේ සිදුකළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සිදුකර තිබෙනවා.
එම බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 180ක්.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ රුපියල් බිලියන 180ක් වටිනා භණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ අතර ඒ සදහා බිලියන 261කට වැඩි වටිනාකමක් සහිත ලංසු ඉදිරිපත්ව තිබුණා.
එහිදී වෙන්දේසිය සදහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රුපියල් බිලියන 180ක ලංසු පිළිගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311