මහව සිට යාපනය දක්වා ධාවනය වන දුම්රිය මාස 5 ක කාලයක් දක්වා අත්හිටුවීමට සිදුවන බව මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනුව ජනවාරි මස 15 වනදා සිට එලෙස දුම්රිය අත්හිටුවනු ඇති බව සඳහන්.
මහව සිට යාපනය දක්වා ගමන් කරන මාර්ගයේ ඇති අබලන් වීම පදනම් කරගනිමින් එහි නඩත්තු කටයුතු හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311