මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් එම ධූරයෙන් සහ සභික ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ පිලිබඳ සඳහන් කළා.
මොහුට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීමට පත්කළ විශ්‍රාමලත් අධිකරණ නිලධාරීයාගේ පරීක්ෂණ වාර්තාවට අනුවයි ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311