මැති ඇමති වත්කම් ප්‍රකශ පොදු තැනක ප්‍රදර්ශනය කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක්
පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් තම වත්කම් බැරකම් ප්‍රකශ මහජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළා.
මන්ත්‍රීවරයා කතානයකවරයාට යෝජනා කර සිටියේ ඒ සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ඉඩ වෙන් කර දෙන ලෙසයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311