මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලාධිපති ව්‍යවස්ථාව පසෙක දමා කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඡන්ද අයිතිය යනු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවද ඔහු සදහන් කළා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ද මැතිවරණය කල් දැමීමට සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එමෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අතර උණුසුම් තත්වයක් ඇති වුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311