මැතිවරණය කල් දැමීමට හෝ මැතිවරණ කොමිසම වෙනස් කිරීමට අදාළ යෝජනා අද පැවැත්වීමට නියමිත ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ක්‍රියාත්මක කිරීමට උත්සහ කළහොත් ඊට ඉඩ නොදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එවැනි උත්සහයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළ යුතු බවයි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂනායකවරයා කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311