රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.
පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර ඇති බව ද ඔහු පැවසුවා.
එමෙන්ම රාමසාන් උත්සවය ලබන 23 වන දා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311