කන්දකැටිය, වැවතැන්න ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 58 හැවිරිදි වියේ පසු වන කන්දකැටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.
ඔහු අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311