මේ වන විට පවතින්නේ ඒකාධිපති විධායක ජනාධිපති ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එමෙන්ම අධිකරණයේ මෙන්ම පාර්ලිමේන්තුවේ ද බලතල කප්පාදු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරන බවටයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ද මෙලෙස විවේචනය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311