එළැඹෙන ජනාධිපතිවාරණයේදී තමාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසන්නේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ අද(31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කර ජයග්‍රහණයක් ලබාගත හැකි බවට තමාට විශ්වාසයක් පවතින බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311