මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර ලක්ෂ 7කට වැඩි කුඹුරු ප්‍රමාණයක වී වගා කරනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
ගොවීන්ට මඩ පොහොර නොමිලේ ලබා දීමත් සමග මෙලෙස වැඩි වශයෙන් වී වගාවට යොමුව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ.
යල කන්නයේ රසායනික පොහොර මිලදී ගැනීමට හෙක්ටයාරයකට රුපියල් 20 000ක මුදලක් ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311