යුක්තිය මෙහෙයුමෙන් පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී පුද්ගලයින් 840 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිරිසෙන් පුද්ගලයන් 41 දෙනෙකු වැඩිදුර රඳවා තබාගැනීමේ නියෝග ලබාගැනීමට නියමිත අතර තවත් සැකකරුවන් 22 කුගේ වත්කම් විමර්ශනය කිරීම සදහා නියමිත බවයි පොලිසිය සදහන් කළේ.
මීට අමතරව තවත් පුද්ගලයන් 27 දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311