යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ට සෘජුවම අදාළ වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311