රජයේ මුද්‍රණාලයට යුද හමුදාවේ සහ පොලිසියේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
සමගි ජනබලවේගය විසින් පැවැත් වූ විරෝධතා පාගමන හේතුවෙන් මුද්‍රණාලයේ ආරක්ෂාව තර කර බවයි රජයේ මුද්‍රණාලයේ අධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවේ.
එමෙන්ම ප්‍රදේශයේ පොලිස් මුර සංචාර ද ඉහළ දමා තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311