පළාත් සභා මැතිවරණය කල් දැමීමට කටයුතු කල පිරිස මේ වන විට 13වන සංශෝධණය පිලිබඳ උනන්දු වීම විහිළු සහගත තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ රටේ අනාගතය වෙනුවෙන් දීර්ඝ කතිකාවතකට එළඹිය යුතු බවයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට එක්වීමේ සූදානමක් ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311