මෙරට ප්‍රදේශ කිහිපයක රබර් ගොවීන් කිරි කැපීමෙන් ඉවත්ව යාමේ තත්ත්වයක් පවතින බව වාර්තා වෙනවා.
ඒ, විදෙස් රටවලින් අමු රබර් කිරි ගෙන්වීම හේතුවෙන්, දේශීය රබර් මිළ පහළ යාමත් සමඟ යි.
පවතින තත්ත්වය මත කිරි කපන්නන් වෙත වැටුප් ලබාදීමට නොහැකි වීමෙන් මෙලෙස ගොවීන් සිය කර්මාන්තයෙන් ඉවත්ව යන බවයි කෑගල්ල දිස්ත්‍රික්කයේ රබර් කිරි එකතු කරන්නන්ගේ සංගමයේ සභාපති කේ.පී. අබේරත්න මහතා කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311