ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි විදේශීය ආයෝජකයින් මෙරට පැවති අරගල හේතුවෙන් ආයෝජනය කිරීම සඳහා නොපැමිණි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
කෙසේ වෙතත් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කල ප්‍රකාශයන් හමුවේ එලෙස අහිමි වූ ආයෝජකයින් යළි ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට සුදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311