රාජ්‍ය සේවය තුල මෙන්ම දේශපාලනයේ ද දුෂිත පිරිස් සිටින බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසනවා .
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ දිනයේදී කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් .
බේදයකින් තොරව රට ගොඩනැගීම සදහා සියලු පිරිස් එක් විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311