ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය සතියේ විශාල වශයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා රුපියල මෙම සතිය තුළ යම් පසුබෑමකට ලක් ව තිබෙනවා.
අද දිනයේ ඇමෙරිකානු ඩොලරය හමුවේ රුපියල තව දුරටත් දුර්වල වෙමින් ගැනුම් මිල රුපියල් 320 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම විකුණුම් මිල රුපියල් 340 සීමාව දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.
මෙම අනුපාතයන් යටතෙයි රාජ්‍ය හා පුද්ගලික බැංකුවල ඩොලර් හුවමාරු වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311