රුසියානුවන් ලක්ෂ 2ක පමණ භට පිරිසක් තම රටට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් කරමින් සිටින බවට යුක්රේන බුද්ධි අංශ වාර්තා කර තිබෙනවා.
ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ප්‍රධාන නගර ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි.
ලබන වසරේ මුල් මාසවලදී නව රුසියානු ප්‍රහාරයක් එල්ල විය හැකි බව යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණ දෙන නිලධාරියා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311