කෝටි 5 කට අධික රූපලාවණ්‍ය ද්‍රවය වෙන්දේසි කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අවසර ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අනවසරයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ රූපලාවණ්‍ය ද්‍රවය කන්ටේනර් 4ක් රේගුව විසින් රදවා තබා ගෙන ඇති බවද ඔහු සදහන් කළා .
මෙම ද්‍රව්‍ය ඉන්දියාව, චීනය, පකිස්ථානය, ඩුබායි,බ්‍රිතාන්‍ය, සහ සිංගප්පුරුව වැනි රථවලින් අනයනය කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311