ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සදහා අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා.
අදාළ ක්‍රියාවලින් නිම කිරීම සදහා දීර්ඝ කාලයක් ගත වන බැවින් එම භාණ්ඩවලට හානි වීම සහ විනාශ වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
ඒ අනුව දැනට රේගුව විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාදාමයන් කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311