ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අද පස්වරු 03.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා .
ඒ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසු වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි .
මේ අතර අවසන් වටයේ දෙවැනි තරගය අද රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි .
එම තරගය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.පැවැත්වෙනවා .
එම තරගය ක්‍රීඩා කෙරෙන්නේ ද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ යි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311