පාලකයා අධාර්මික වුවහොත් ඇමතිවරු සහ , නිලධාරීන් සියලුම දෙනා අධාර්මික වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ දුෂණය වංචාව නීතිගත වී ඇති බවද උන්වස්හන්සේ සදහන් කළා .
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව ප්‍රකාශ කලේ මහරගම පැවති වැඩසටහනකදී .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311