ජනවාරි මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා දින හතරක් පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැති එම කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311