ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ වලදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ජාතික මට්ටමින් සන්ධානගත වි කටයුතු කිරිමට අදහස් කර සිටියද එය කිසිසෙත් බිම් මට්ටමින් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පවසනවා .
ඔහු මෙම අදහස් පළකලේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311