මැතිවරණයක් පැවැත්වෙන විට ජයග්‍රහණය කල නොහැකි තත්වයක් ඇතිවුවහොත් දේශපාලකයින් මෙරට හැර යනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා .
ඔහු මේ බව පැවසුවේ ඊයේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් .
එහිදී ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට තම පාලනයක් යටතේ කටයුතු කරන බවයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311